ස්විස් ෆෙඩරල් මන්ත්‍රණ සභාවේ සභික සිමෝනෙටා සොමාරුගා මහත්මිය සහ ජනපති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින සිවිස්ටර්ලන්ත ෆෙඩරල් මන්ත්‍රණ සභාවේ සභික, නීතිය හා පොලිස් කටයුතු පිළිබද දෙපාර්තමේන්තු ප්‍රධානී සිමෝනෙටා සොමාරුගා (Mrs. Simonetta Sommaruga) මහත්මිය ඊයේ (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

Exit mobile version