උදාගම්මාන දසදහසේ ව්‍යාපෘතිය නුදුරේදීම

උදාගම්මාන දසදහසේ ව්‍යාපෘතිය නුදුරේදීම ග‌ෙන ඒමට බලාප‌ොර‌ොත්තු වන බව සජිත් ප්‍ර‌ේමදාස මහතා පවසයි.

ඔහු ‌මේ බව සඳහන් කළ‌ේ, සාලියමාලපුර ආදර්ශ ගම්මානය විවෘත කිරිමේ උත්සවයට එක්ව‌ෙමිනි.

Exit mobile version