පාතාල අපරාධවලට සම්බන්ධ පොඩි විජේ අත්අඩංගුවට

පාතාල අපරාධවලට සම්බන්ධ පාතාලය තුළ පොඩි විජේ ලෙස ප්‍රසිද්ධව සිටි සිසිර කුමාර නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

වැල්ලම්පිටියේදි මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (06 දා) සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාරය බළකායේ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකය මගිනි.

සැකකරු අත්අඩංගුවට පත්වන වන කඩුවක්ද පැවැති බවත් ඔහු පුද්ගල ඝාතනයකට අවුරුදු 12ක් සිර දඬුවම් විද පැමිණි අයෙක් බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Exit mobile version