Home දේශීය පුවත් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සිවු මහල් ආයුර්වේද ඖෂධ ගබඩා සංකීර්ණය විවෘත ක‌ෙ‌රේ

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සිවු මහල් ආයුර්වේද ඖෂධ ගබඩා සංකීර්ණය විවෘත ක‌ෙ‌රේ

0
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සිවු මහල් ආයුර්වේද ඖෂධ ගබඩා සංකීර්ණය විවෘත ක‌ෙ‌රේ
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සිවු මහල් ආයුර්වේද ඖෂධ ගබඩා සංකීර්ණය විවෘත කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් මහරගම නාවින්න ප්‍රදේශයේ දී සිදු කෙරිනි.
මේ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 176 කි.
ආයුර්වේද ඖෂධ සංස්ථාවේ දින 60 පුනරුදය වැඩසටහන යටතේ මෙම ගබඩා සංකීර්ණය විවෘත කිරීම සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version