මිටර් 400 කඩුලු මතින් දිවයෑමේ හිටපු ලෝක ශූරයා ජිවිතක්ෂයට

මිටර් 400 කඩුලු මතින් දිවයෑමේ හිටපු ලෝක ශූරයෙක් වෙන නිකොලොස් බෙට් ජිවිතක්ෂයට පත්ව තිබේ.

කෙන්නියාවේදි සිදුවූ රිය අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

අන්තර්ජාතික මලල ක්‍රීඩා තරඟවලදී කෙටි දුර ඉසව්වකින් රන් පදක්කමක් දිනාගත් පළමු කෙන්නියානුවා ලෙස බෙට් වාර්තා අතරට එක්ව තිබේ.

Exit mobile version