Home දේශීය පුවත් දුම්රිය වැඩ වර්ජනයක

දුම්රිය වැඩ වර්ජනයක

0
දුම්රිය වැඩ වර්ජනයක

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් හදිසි වැඩ වර්ජනයක ආරම්භ කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින් ම‌ෙම වර්ජනයක ආරම්භ කළ බවයි වාර්තා වන්න‌ේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version