වතුර පිරි තිබු බැරලයට වැටි අට හැවිරිදි දැරියක් මරුට

අඩක් වතුර පිරි තිබු බැරලයට ඇද වැටිමෙන් ඊයේ (08) සවස 6.30ට පමණ පසු දියේ ගිලි අට හැවිරිදි දැරියක මියගොස් ඇති බව තණමල්විල පොලිසිය පවසයි. ‍

මෙසේ මියගොස් ඇත්තේ තණමල්විල ආදර්ශ ප්‍රථමික විද්‍යලයේ තුන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු අමාෂි ඉන්දිවරි නම් අට හැවිරිදි දැරියකි.

දරැවා පෙනෙන්නට නොසිටිම හේතුවෙන් ඇය පිලිබඳ සොයන අතරතුර මෙසේ වගුර පිරවු බැරලය තුල සිට ඇති අතර වහා දරැවා රෝහල් ගත කළ ද ඒ වන විටත් දැරිය මියගොස් සිටි බවයි සඳහන් වන්නේ.

Exit mobile version