ඉහළ ක‌ොත්මලේ ජලාශ‌යේ එක් වාන් ද‌ොරටුවක් විවෘත කරයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලුුුුණු අධික වර්ෂාවත් සමඟ අද (14) ඉහළ ක‌ොත්මලේ ජලාශ‌යේ එක් වාන් ද‌ොරටුවක් විවෘත කර ඇත.

තවදුරටත් එම ජල පා‌ේෂක ප්‍රද‌ේශවලට වැසි ලැබුණහ‌ොත් එම ජලාශයේ ස‌ෙසු වාන් ද‌ොරටු ද ස්වයංක්‍රියව විවෘත වන බවයි සඳහන් වන්‌න‌ේ.

Exit mobile version