වල්ලපට්ටා සහ ක‌ොකුම් ප‌ොතු ත‌ොගයක් කටුනායක ‌රේගු අත්අඩංගුවට

යු.එල් 406 දරණ ගුවන්යානය‌ෙන් බැංක‌ොක් බලා යාමට පැමිණි ගුවන් මගිිය‌ෙකුග‌ේ ගමන් මළු පරීක්ෂා කිරිමේ දී රැග‌ෙන යාමට තැත් කල වල්ලපට්ටා සහ ක‌ොකුම් ප‌ොතු ත‌ොගයක් කටුනායක ‌රේගුව විසින් අත්අඩංගුවට ග‌ෙන තිබේ.

ම‌ෙල‌ෙස රැග‌ෙන යාමට තැත්කල වල්ලපට්ටා සහ ක‌ොකුම් ප‌ොතුවල වටිනාකම රුපියල් පන්ලක්ෂ හැත්තැපන්දහසක් බවයි කටුනායක නිය‌ෝජ්‍ය ‌රේගු අධ්‍යක්ෂක විපුල මිනුවම්පිටිය මහතා සඳහන් ක‌ළ‍ේ.

මේ සම්බන්ධය‌ෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Exit mobile version