මිරිදිය මත්ස්‍ය පැටවුන් සුලභ කිරීමට පියවර

මිරිදිය මත්ස්‍ය පැටවුන් සුලභ කිරීමට ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

උඩවලව මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ පොකුණුවල මත්ස්‍ය පැටවුන් බෝ කිරීමට පියවර ගත් බවයි එම අධිකාරිය සඳහන් කළේ.

Exit mobile version