කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන තදබදයක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුව‌ෙ‌න් රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සදහන් කළ‌ේ, කොළඹ – නුවර මාර්ගයේ සහ රාජගිරිය අවට මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බවයි.

කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන තදබදය හට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ කඩවත ප්‍රදේශ අතරයි.

Exit mobile version