දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිසීටිවි කැමරා සවි කිරිමට තීරණය කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිසීටිවි කැමරා සවි කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇතැයි එම මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක සඳහන් කළේය.

ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිරික්ෂණ කටයුතු විධිමත් කිරිම සඳහා මුළු මාර්ගයම ආවරණය වන පරිදියි.

දැනට මෙම සීසීටිවි පද්ධතිය හුවමාරු මධ්‍යස්ථාන ආශ්‍රිතව පමණක් ක්‍රියාත්මක ය.

Exit mobile version