හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ගය‌ේ ගමනා ගමන කටයුතු එක් මංතීරුවකට සිමා ක‌ෙ‌රේ

හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ගය‌ේ හැටන් ෂැනන් වත්ත ප්‍රද‌ේශය‌ේ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද‌ේ ක‌ොටසක් ඉවත් කර එම මාර්ගය‌ේ ගමනා ගමන කටයුතු එක් මංතීරුවකට සිමා කර ඇත.

අද (17) උදෑසන එම මාර්ගගයට පස් කන්ද කඩා වැටිම හ‌ේතුව‌ෙන් එම මාර්ගය‌ේ ගමනා ගමන කටයුතු අද උදෑසන 9.30 සිට මධ්‍යහන 12.00 දක්වා හැටන් කා‌ෙළඹ පැරණි මාර්ගය ඔස්ස‌ේ ධාවනය කිරිමට ප‌ොලිසිය කටයුතු කර තිබුණි.

මේ වන විට එම මාර්ගය‌ේ ගමනා ගමන කටයුතු එක් මංතීරුවකට සිමා කර ඇති බවයි හැටන් පා‌ෙලිසිය පැවසුවේ.

Exit mobile version