අයහපත් කාළගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

අයහපත් කාළගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ.

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල දුම්රිය මාර්ග අතර 109වන සැතපුම් කණුව පිහිටි සිංහමලේ බිංගිය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිම නිසා මෙලෙස දුම්රිය ධාවනයට බධා එල්ල වී ඇත.

Exit mobile version