වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා දිවුරුම් දෙයි

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්.රෙයිරාජා මහතා ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම්දීම ජනාධිපති නිල නිවසේදී සිදු විය.

Exit mobile version