ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අනුනායක පදවි සන්නස් පත්‍රය පිළිගැන්වෙයි

ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යානි සමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවි සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය පසුගිය දා කෝට්ටේ කළ්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංග සභාවේ මහා නායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නස්පත්‍රය නා හිමිපානන් වහන්සේ වෙත පිළිගැන්වූහ.

Exit mobile version