ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සිය පක්ෂ නායකත්වයට එල්ල වූ අභියෝගයෙන් පරාජයට පත්වූ නිසා ඔහුට අගමැති ධුරය අහිමි වී තිබෙන බවට එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව, නව අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ස්කොට් මොරිසන්ටයි.
ඕස්ට්‍රේලියානු මාධ්‍ය සදහන් කළේ, මැල්කම් ටර්න්බුල් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.