අමෙරිකාවේ ෆ්ලොරිඩාහි වෙඩි තැබීමක් – තිදෙනෙකු මරුට

අමෙරිකාවේ ෆ්ලොරිඩාහි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේන බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ ක්‍රීඩා තරගාවලියක් නැරඹීමට අවන්හලකට පැමිණි පිරිසක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කර තිබිණ.

ජැක්සන්විල් පොලීසිය සඳහන් කළේ, වෙඩිතැබීම සිදුකළ බවට සැලකෙන පුද්ගලයා ද එම ස්ථානයේම මියගොස් ඇති බවයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.

Exit mobile version