වියළි කාලගුණයෙන් සුරියවැව හා හම්බන්තොට කුඩා වැව් රැසක් සිඳ‌ෙයි

හම්බන්ත‌ොට දිස්ත්‍රික්කයට බලපා ඇති ඇඩි වියළි කාලගුණික තත්වය හ‌ේතුව‌ෙන් හම්බන්ත‌ොට හා සුරියවැව ඇතුළු ප්‍රද‌ේශ රැසකම කුඩා ප්‍රමාණය‌ේ වැව් රැසක් ‌මේ වන විට සිඳි ග‌ොස් තිබේ. ‌මේ ‌හේතුව නිසා අති‌ෙරේක ‌භෝග වගා කර ඇති ග‌ොවීන් හා වන සතුන් ද දැඩි අපහසුතාවයට පත්ව තිබ‌ෙන බවටයි වාර්තා වන්නේ.

Exit mobile version