කන්දකැටිය ම‌ොරහ‌ෙල මීග‌ොල්ල පාලම අසලින් මෘත ශරීරයක් හමුව‌ෙයි

කන්දකැටිය පා‌ෙලිස් වසමේ කන්දකැටිය ම‌ොරහ‌ෙල මීග‌ොල්ල පාලම අසල අද (28) දහවල් දෑත් බැඳ දමා තිබු මෘත ශරීරයක් හමුුුවී තිබේ.

ඒ සම්බන්ධය‌ෙන් කන්දකැටිය ප‌ොලිසිය සිදු කළ විමර්ශනය‌ේ දී හ‌ෙළි වී ඇත්ත‌ේ ‌මෙම මෘත ශරීරය පසුගිය 24 වනදා අතුරුදන් වු ම‌ොරහ‌ෙල කැටවත්ත, මීගහකිවුල පදිංචි ඩී.එන් සුදුබංඩා නැමැති පුද්ගලය‌ාග‌ේ බවයි.

මේ සම්බන්ධය‌ෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Exit mobile version