වැලි ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් ද‌ෙද‌ෙන‌ෙකු අත්අඩංගුවට

සිප්පී කටු මිශ්‍ර වැලි ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් ද‌ෙද‌ෙන‌ෙකු සමඟ ප්‍රවාහනය සඳහා ය‌ොදාගත් ල‌ොරි රථයක් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල ප‌ොලිස් ස්ථානය‌ේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ.

ප්‍රවාහනය සඳහා නිකුත් කරන ලද බලපත්‍රයට වැඩිය‌ෙන් ට‌ොන් 8180ක් ප්‍රවාහන හ‌ේතුව‌ෙනුයි අදාල සැකකරුවන් ම‌ෙල‌ෙස අත්අඩංගුවට ග‌ෙන තිබ‌ෙන්න‌ේ.

සැකකරුවන් අද (29) මහ‌ේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Exit mobile version