මාකදුරේ මදුෂ්ගේ පියා රිය අනතුරකින් මරුට

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකදුරේ මදුෂ්ගේ පියා රිය අනතුරකින් මිය ගොස් තිබ‌ෙ‌න බවට වාර්තා ව‌ෙයි.

පසුගි අගෝස්තු මස 22 වැනිදා වස්කඩුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කර සිට ඇත.

එහි දී ඇති වූ තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

Exit mobile version