ගිනිගත්හේන සමුපකාර සමිතිය මඟින් ඉදි කිරිමට ය‌ෝජිත හ‌ෝටල් සංකිර්ණය සඳහා මුල්ගල තැබේ

ගිනිගත්හ‌ේන විවිධ ස‌ේවා සමුපකාර සමිතිය මඟින් ඉදි කිරිමට ය‌ෝජිත හ‌ෝටල් සංකිර්ණය සඳහා මුල්ගල තැබීම මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක මහතාග‌ේ ප්‍රධානත්වය‌ෙන් අද (29) දින සිදු කරන ලදී.

හැටන් ක‌ොළඹ මාර්ගය‌ේ අඹගමුව ප්‍රාද‌ේශීය ල‌ේකම් කාර්යාලය ඉදිරිපිට ම‌ෙම හ‌ෝටල් සංකීර්ණය ඉදි ක‌ෙර‌ෙයි.

Exit mobile version