ජපානයට බලපෑ සුළි කුණාටුව ‌හේතුව‌ෙන් පුද්ගලයින් 9 ද‌ෙන‌ෙකු ජිවිතක්ෂයට

වසර 25 කට පසුව ජපානයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව වන ජේබ් ‌හේතුව‌ෙන් පුද්ගලයින් 9 ද‌ෙන‌ෙකු ජිවිතක්ෂයට පත්වී මිලියන 1.2ක පරිසක් අවතැන්ව සිටින බව විද‌ෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැයට කිල‌ෝමීටර් 216 ඉක්ම වු ‌වේගයකින් හමන සුළි කුණාටුව හේතුව‌ෙන් ‌‌මේ වන විටත් දැඩි වර්ෂාපතනයක් පවතින බව සඳහන්.

එස‌ේම එරට වාර්තා ප‌ෙන්වා ද‌ෙන්න‌ේ ‌මේ ‌හේතුව‌ෙන් නායයෑම් සහ ගංවතුර තත්වයක් ද හටග‌ෙන ඇති බවයි‍.

ඊය‌ේ ජපානය‌ේ ෂික‌ෝකු දිවයිනට අඇතුළු වු සුළි කුණාටුව‌ෙන් ඔසාකා, කිය‌ෝත‌ෝ සහ ක‌ෝබේ නගරවලට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

එරට රජය ජනතාවග‌ෙන් ඉල්ලා සිටින්න‌ේ සුළි කුණාටුව හ‌ේතුව‌ෙන් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ල‌ෙසයි.

මේ හ‌ේතුව‌ෙන් ගුවන් ගමන් වාර 800ක් පමණ අවලංගු කිර්මට ද සිදුව තිබේ.

එමෙන්ම සුළි කුණාාටුව හේතුව‌ෙන් බලපෑම් එල්ල වු ප්‍රද‌ේශවල පාසල් සහ කර්මාන්තශාලා සියල්ල වසා දැමී‍‍මට එරට බලධාරීන් පියවර ග‌ෙන ඇත.

මේ ‌හේතුව‌ෙන් මිලියන 1.2ක පිරිසක් ‌මේ වන විට අවතැන්ව සිටින බවයි වාර්තා වන්න‌ේ.

Exit mobile version