Home දේශීය පුවත් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව ජනපතිට පිළිගන්වයි

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව ජනපතිට පිළිගන්වයි

0
අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව ජනපතිට පිළිගන්වයි

අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය.

එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් වාර්තාව භාරදෙනු ලැබීය.

මාස 06 ක් තුළ සිදු කෙරුණු පරික්ෂණ අනුව සකස් කෙරුණු අතුරු වාර්තාව මෙලෙස ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version