එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සර සැමරුම අද

එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සර සැමරුම අද (6) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ සහ පක්ෂයේ නියෝජිතයන් සහ ජනතාවගේ සහභාගීත්වයෙන් අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී සංවත්සරය සැමරේ.

Exit mobile version