Home දේශීය පුවත් නෝනාගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්

නෝනාගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්

0
නෝනාගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්

කටුපොත, නෝනාගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්ව තිබ‌ෙන බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කටුපොත, නෝනාගම ප්‍රදේශයේම පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන් ව‌ෙයි.

ප්‍රදේශවාසීන්, පොලීසිය හා නාවික හමුදාව එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version