මත්පෙති තොගයක් රැගත් කන්ටේනරයක් අත්අඩංගුවට

මිලි ග්‍රෑම් 225 ප්‍රමාණයේ අධිමාත්‍රා මාදක ඖෂධයක් වන ට්‍රමඩෝල් පෙති එක්කෝටි පනස් ලක්ෂ පනස් දහස් එකසිය හැත්තෑවක (15,050,170) අත්අඩගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට කොළඹ වරාය හරහා ලිබියාවට රැගෙන යාමට උත්සාහ කිරිමේදි, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබූ තොරතුරක් මත රේගු නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව මෙම මත්පෙති තොගය අත්අඩගුවට ගෙන තිබේ.

Exit mobile version