පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වන ජාතික ගොවි සභාව අද

ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වන ජාතික ගොවි සභාව අද (10) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දී පැවැත්වේ.

මේ අතර අද දින (10) අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අතිගරු ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරෙන අතර එතුමා කොටවාය මහා විද්‍යාලයේ පැවැත්වෙන උත්සවයකට ද සහභාගි වීමට නියමිතය.

Exit mobile version