ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (13) දහවල් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

අද දිනයේ දී පැවැත්වීමට නියමිත හදිසි රැස්වීමක් සඳහා සියලුම කැබිනට් ඇමතිවරුන් කැඳවා තිබේ.

Exit mobile version