යතුරු පැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකුට බරපතල තුවාල

හෙමිමාතගම ගමිපොල මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වු යතුරු පැදියක් වේගය පාලනය කරගත නොහැකිව අනතුරකට ලක් වි තිබේ.

මෙම අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කෑගල්ල මහ රෝහල වෙත අැතුලත් කර අැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Exit mobile version