Home දේශීය පුවත් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ අළුවලින් ගඩොල් නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ අළුවලින් ගඩොල් නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

0

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු දහනයෙන් එකතු වන අළු භාවිත කර ගඩොල් නිෂ්පාදනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අළු අවට පරිසරයට මුදා හැරීමකින් තොරව ගල්අඟුරු බලාගාරයේ අළු අංගණය පිහිටි පරිශ්‍රය තුළම නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version