සෞඛ්‍ය සේවා ඔන්ලයින් අයදුම්පත් කැඳවීමේ දිනය දිර්ඝ කෙරේ

සෞඛ්‍ය සේවා සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කළ බව සොඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා ලබන 21 වනදායින් අයදුම්පත් භාරගැනීම අවසන් වන බව මීට පෙර ප්‍රකාශ කර තිබුනද, එම දිනය සැප්තැම්බර් 28 වනදා දක්වා දීර්ඝ කළ බව එම අමාත්‍යාංශය සදහන් කළේය.
Exit mobile version