ලොව සෑම රටක්ම මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණපා සිටිනවා – අගමැති

ලොව සෑම රටක්ම මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණපා සිටින බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තත්වය හමුවේ මෙරට ජනතාවට සහන සලසන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමුකර තිබෙන බව මාලිගාවත්ත දාරුස්සලාම් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී පැවසීය.

Exit mobile version