වල් ඌරු මස් ප්‍රවාහනයට හා අලෙවි කිරීමට ඇති තහනම ඉවත් ක‌ෙරේ

වල් ඌරු මස් ප්‍රවාහනයට හා අලෙවි කිරීමට ඇති තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙ අවධානය යොමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සැලසුම්කර තිබේ.

මේ වන විට කෘෂි භෝග වගාවන් සඳවා වැඩිපුරම හානි ගෙනෙන සත්වයා බවට වල් ඌරන් පත්ව තිබේ. එම හානියන් අවම කිරීමට අදාළව මෙම තහනම ඉවත් කිරීමට නියමිතය.

Exit mobile version