රජය මඟින් ක්‍රියාවට නංවා ඇති විවිධ වැඩසටහන් යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා මෙම වසර තුළ සංවර්ධන ව්‍යාපෘති 1707 ක් ක්‍රියාත්මක කෙරේ.
ඒ ඒ වැඩසටහන් යටතේ මේ සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් 429 714 346.00 ක් වන අතර මෙම ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 1100 ක පමණ කටයුතු මේ වන විට අවසන්ව ඇත.