ජාතික මදුරු මර්දන සතිය හ‌ෙටින් ඇරඹේ

ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග ඉහළ යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කීරීමේ අරමුණින් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබඳ ජනාධිපති කාර්‍යය සාධක බලකාය ඒකාබද්ධව “ජාතික මදුරු මර්දන සතියක් හ‌ෙට (26) සිට ඔක්තෝබර් 02 දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

Exit mobile version