ඥානසාර හිමියන් නැවතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නැවතත් මාරු කර යවා තිබේ.

ඒ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීම සඳහායි.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට වසර 06 ක සිරදඬුවම් නියම විය.

Exit mobile version