සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වන සමුළුව අද

සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වන සමුළුව අද (07) සහ හෙට (08)  කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැත්වෙයි.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් 30කට අධික පිරිසක් හා  ආසියානු පාර්ලිමේන්තු නියෝජිතයින් 70 කට අධික පිරිසක් සහභාගීවීමට නියමිතය.

 

Exit mobile version