එක්සත් ජාතීන්ගේ සංවිධාන මහ ලේකම්ගෙන් විසදා ගැනීමට ප්‍රධාන අභියෝග හතක්

ප්‍රධාන අභියෝග හතක් විසදා ගැනීමට පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධාන මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ප‍්‍රකාශ කර තිබේ.

සිරියාවේ සහ යේමන් අර්බුදය විසදීම, රොහිගන්‍යා අර්බුධය, පලස්තීන ගැටළු සහ ත‍්‍රස්තවාදය ද ඊට අයත්ය. න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් ජාත්‍යන්තරය අපහසුතා රැසකට ලක්ව සිටි. ඒවා සමථයකට පත්කිරිමට සියලු ප‍්‍රජාව අවධානය යොමුකළ යුතු බව මහ ලේකම්වරයා අවධාරණය කළේය. ඔහු මේ බව කියා සිටියේ 73 වන මහ සමුළුව අමතමිනි.

Exit mobile version