2018 මහකන්නය සඳහා පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කිරිමට වැඩසටහනක්

2018 මහ කන්නය සඳහා රසායනික පොහොර භාවිතයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශනය සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද(27) පෙ.ව 9.00 යාපනය වීරසිංහම් ශාලාවේදී සිදු කෙරේ.

Exit mobile version