ආසියානු කුසලාන අවසන් මහා තරඟය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් මහා තරඟය ඩුබායි හිදී අද (28) පැවැත්වෙයි.

ඉන්දියාව මීට පෙර හය වතාවක් ආසියානු කුසලාන ජයග්‍රහණය කර ඇත. බංග්ලාදේශය 2012 සහ 2016 වසරවලදී අනුශූරයන් බවට පත්වී ඇත.

රා‌ේහිත් ශර්මා ඉන්දීය කණ්ඩායමේ නායකයා ල‌ෙස කටයුතු කරයි.

Exit mobile version