ජනපති යලි මව්බිමට

අද (30) අළුයම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වෙනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා පසුගිය 23 වනදා සිට අමෙරිකානු සංචාරයක නිරත විය.

Exit mobile version