ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරක් හමුව‌ෙයි

ඌවපරණගම, ගලණිය රක්ෂිතයේ ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි.

අවුරුදු 55ක් වන පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.

මරණකරු කලක සිට මානසික රෝගයකින් පෙළෙන්නෙකු බව පොලීසිය පවසයි.

එසේම මළ සිරුර ආසන්නයේ තිබී පානය කරන ලද වස බෝතලයක් හා හිස් අරක්කු බෝතලයක් තිබී සොයාගත් බවද පොලීසිය පවසයි.

Exit mobile version