ධීවරයන් භාවිතා කරනු ලබන අයිස් හොන්ඩරයක මිල ඉහළට

ධීවරයන් භාවිතා කරනු ලබන අයිස් හොන්ඩරයක් සඳහා වන මිල ඉදිරියේ දී රුපියල් 30 කින් ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ධීවර සංස්ථාව දැනුමි දි තිබේ.

ඒ නිෂ්පාදිත පිරිවැය වැඩිවීම හේතුකොටගෙන බව වාර්තාවේ

Exit mobile version