හැටන් දුම්රිය ස්ථාන අංගණයේදි භාණ්ඩ ප්‍රවහන දුම්රියක බලවේග කට්ටලයක් පිලි පැනිමට ලක් වි ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
බලවේග කට්ටලයේ සියළුම රෝද පිලි පැන ඇති අතර පිලි පැන ඇති බලවේග කට්ටලයේ බලවේග කට්ටලය පිලිගත කිරිමේ කටයුතු නාවලපිටිය දුම්රිය ස්ථානයේ අපදා අංශයේ නිලධාරින් මේ වන විට ආරම්භ කර ඇත.
බලවේග කට්ටලය පිලි පැනිමෙන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි වාර්තා වන්නේ.