හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ නම්න් උදා ගම්මානයක්

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ නම්න් උදා ගම්මානයක් ඉදිකිරීමට නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

මෙම ගම්මානය සඳහා මුල්ගල තබා ඇති අතර එය ආදර්ශ නිවාස 25කින් සමන්විතවේ.

Exit mobile version