Home දේශීය පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට

0
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. කතානායක කරූ ජයසූරිය මහතා විසින් අවසන් කෙටුම්පත ඉදිරිපත් කළේ ය. ඒ අනුව ඉදිරි දිනක කෙටුම්පත සම්මත කරගත හැකි බවද කතානායකවරයා පැවසී ය

Exit mobile version