අලුත්ගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද

ශ්‍යාමා‌ේපාලි වංශික මහා නිකාය‌ේ මල්වතු විහාර පාර්ශවය‌ේ ජ‌්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අග්ගමහා පණ්ඩිත අපවත්වී වදාළ පුජ්‍ය අලුත්ගම ධම්මානන්ද හිමිපාණන්ග‌ේ ආදාහන පූජෝත්සවය අද (06) සවස මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

Exit mobile version