වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් ව‌ෙයි

වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වන අතර එහි පාලනය ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇත.

වයඹ පළාත් සභාවේ නිල කාලය අවසන් වීමත් සමඟ මේ වන විට පළාත් සභා 05 ක නිල කාලය අවසන් වී තිබේ.

Exit mobile version